media studies
Monday, August 28, 2017
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කෙරේ
ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ
“විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය"
නමැති පනත් කෙටුම්පත 2017 අගෝස්තු 23 දින ඉදිරිපත් කරන ලදී.
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment